THESES COLLECTION
- 1. අධ්‍යාපන ක්‍රියාවලිය සහ ධම්මපද උපදේශ - දොරගමුවේ සෝභිත හිමි - 1995
- 2. ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතය - පිළියන්දල විපුලසිරි හිමි - 2015
- 3. ශ්‍රී ලංකාවේ බෝධිසත්ත්ව සංකල්පය - පන්නිල විජිතනන්ද හිමි - 2015
- 4. ත්රිපිටකාගත ක්රියාපදාවලී - පනාවල ධම්මධජ හිමි - 2015
- 5. ශ්‍රී ලාංකේය දේශපාලනය හා නූතන භික්ෂුව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් - බැද්දෙවෙල ධම්මකිත්ති හිමි - 2015
- 6. ජ්‍යොතිෂය ප්‍රායෝගික ජීවිතයට බලපාන ආකාරය - කොබ්බෑගල රතන ධම්ම හිමි - 2016
- 7. හත්ථවනගල්ල විහාරවංසයේ අන්තර්ගතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - අළුත්ඔයේ අරියධම්ම හිමි - 2016
- 8. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන අනාත්මවාදය පිළිබඳ අධ්‍යයනයක් - බලංගොඩ විජයජීව හිමි - 2019
- 9. ලක්දිව සම්පාදිත සිංහල කෝෂග්රන්ථයන්හි අර්ථ විග්‍රහය පිළිබඳ අධ්‍යයනයක් - හේනේගම සුමනරතන හිමි - 2020
- 10. බෞද්ධ හා ජෛන දර්ශනයන්ගෙන් හෙළිවන ගෘහස්ථ සදාචාරය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් - දම්පහළ ඤාණසුධීර හිමි - 2022
- 11. මහායාන පාරමිතා හඳුන්වා ප්‍රඥා පාරමිතාවෙහි සුවිශේෂීභාවය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් - කිතුල්විටිගල රේවත හිමි - 2022
- 12. ඓතිහාසික මූලාශ්‍රය තුළින් හෙළිවන බෝධි පූජාවේ ආරම්භය හා විකාශය පිළිබඳ විමර්ශනයක් - නිකපොත සුමිත්තාලංකාර හිමි - 2022
- 13. දානය පිළිබඳ බෞද්ධ විග්‍රහය - අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමි - 2024
- 14. ජාතියෙන් සැඟවී යන යාපනය අර්ධද්වීපයෙහි බෞද්ධ උරුමය පිළිබඳ අධ්‍යයනයක් - පිංහේනේ සුජාත හිමි - 2024
- 15. මාංස පරිභෝජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනයක් - අඹගහපැළැස්සේ සිරි සාරද හිමි - 2024
- 16. සෘග්වේදයෙන් හෙළිවන පුද්ගල වර්ගීකරණය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - මාවරලේ අමිත හිමි - 2024
- 17. කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ දක්නට ලැබෙන පූජනීය සහ පුරාවිද්‍යාත්මක වැදගත් කරුණු පිළිබඳ ව විමර්ශනාත්මක අධ්‍යයනයක් - තිස්සමහාරාමයේ සුදස්සන හිමි - 2025
- 18. මිහින්තලා පුදබිම තුළ දක්නට ලැබෙන පූජනීය ස්ථාන හා පුරාවස්තු පිළිබඳ විමර්ශනයක් - 2025
- 19. අතීත අනුරාධපුරයේ ගැමි ජීවිතය පිළිබඳ අධ්‍යයනයක් - රණකෙළියේ රතන හිමි - 2026
- 20. බෞද්ධ ඉගැන්වීම් විධි ප්‍රායෝගික භාවිතයෙහි ඇති වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - තිස්සමහාරාමයේ ගෝතමවංසාලංකාර හිමි - 2026
