FORMER TEACHERS
විද්‍යොදයේ පිරිවෙණේ ආරම්භයේ සිට වැඩ විසූ ආචාර්ය මණ්ඩලය
1. පූජ්‍ය හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත නාහිමිපාණෝ
2. පූජ්‍ය වලානේ ධම්මානන්ද නාහිමිපාණෝ
3. පූජ්‍ය පැදින්නෝරුවේ ශ්‍රී සෝභිත නාහිමිපාණෝ
4. පූජ්‍ය බෙන්තර ශ්‍රී සරණංකර නාහිමිපාණෝ
5. කේ. ජී. ඩී. නිකලස් සිල්වා වාසල සිල්වා මුහන්දිරම් මහතා
6. පී. අල්පෙවුස් පෙරේරා මහතා (ගණිතාචාර්ය)
7. සී. ජිනරාජදාස මහතා (ඉංග්‍රීසි ආචාර්ය)
8. ජේ. මලල්ගොඩ මහතා
9. පූජ්‍ය රඹුක්පොත පඤ්ඤාසාර නාහිමිපාණෝ
10. පූජ්‍ය කහවේ ශ්‍රී පේමරතන නාහිමිපාණෝ
11. පූජ්‍ය බොරලැස්ගමුවේ රේවත නාහිමිපාණෝ
12. පූජ්‍ය කීඹියේ ශ්‍රී සෝභිත නාහිමිපාණෝ
13. නීතිඥ ඩේවිඩ් ද සිල්වා මහතා
14. නීතිඥ කෝදාගොඩ මහතා
15. ශාස්ත්‍රවේදී ඩී. සමරදිවාකර මහතා
16. පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී ධම්මරතන නාහිමිපාණෝ
17. පූජ්‍ය බිහල්පොළ ශ්‍රී දේවරක්ඛිත නාහිමිපාණෝ
18. පූජ්‍ය යටලමත්තේ වනරතන හිමි (ඩබ්. ඒ. සමරසේකර මයා)
19. පූජ්‍ය මාපලගම චන්දජෝති නාහිමිපාණෝ
20. පූජ්‍ය වැලිපිටියේ දේවානන්ද නාහිමිපාණෝ
21. නීතිඥ විලියම් ගොපල්ලව මහතා (පසුකලෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති)
22. නීතිඥ ජෝර්ජ් අතුරුපාන මහතා
23. නීතිඥ ජී. ඩී. බී. ගුණතිලක මහතා
24. පූජ්‍ය ගොඩපිටියේ ධීරානන්ද නාහිමිපාණෝ
25. පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමිපාණෝ
26. ඇම්. ඩී. ප්‍රනාන්දු මහතා
27. පී. ඊ. ආර්. ද සිල්වා මහතා
28. විජේසිරි අලුත්ගම මහතා
29. පූජ්‍ය මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණෝ
30. පූජ්‍ය පරවාහැර වජිරඤාණ නාහිමිපාණෝ
31. පූජ්‍ය කුකුල්නාපේ දේවරක්ඛිත නාහිමිපාණෝ
32. පූජ්‍ය හෑගොඩ නන්දසාර නාහිමිපාණෝ
33. පූජ්‍ය දෙවුන්දර වාචිස්සර නාහිමිපාණෝ
34. පූජ්‍ය දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමිපාණෝ
35. පූජ්‍ය පලන්නෝරුවේ විමලධම්ම නාහිමිපාණෝ
36. ඩී. ඇස්. අමරසිංහ මහතා
37. එච්. ඇම්. ලයනල් මහතා
38. පූජ්‍ය වේරගොඩ අමරමෝලි
39. පූජ්‍ය වැලිවිටියේ පේමරතන නාහිමිපාණෝ
40. පූජ්‍ය බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහනාහිමිපාණෝ
41. පූජ්‍ය මිරිස්සේ ගුණසිරි නාහිමිපාණෝ
42. පූජ්‍ය බලගල්ලේ විමලබුද්ධි නාහිමිපාණෝ
43. තෙනෙත් අබේවික්‍රම මහතා
44. ඒ. ටී. ආරියරත්න මහතා (සර්වෝදය නිර්මාතෘ)
45. පූජ්‍ය රන්සෑගොඩ සරණපාල නාහිමිපාණෝ
46. පූජ්‍ය වැලිගම සීලානන්ද නාහිමිපාණෝ
47. පූජ්‍ය ගලපාත ඛේමානන්ද නාහිමිපාණෝ
48. පූජ්‍ය රත්මලේ ආනන්ද හිමිපාණෝ
49. ඩී. එන්. කටුගම්පල මහතා
50. ඩී. ජේ. කුමාරගේ මහතා
51. පූජ්‍ය කරඳන පඤ්ඤාලංකාර නාහිමිපාණෝ
52. පූජ්‍ය දැමුණුමැයේ ඤාණරතන නාහිමිපාණෝ
53. පූජ්‍ය හඟුරන්කෙත විමල නාහිමිපාණෝ
54. පූජ්‍ය කොත්මලේ ඤාණාවාස හිමිපාණෝ
55. පූජ්‍ය කොත්මලේ අමරවංස නාහිමිපාණෝ
56. පූජ්‍ය කලුගල රතනජෝති හිමිපාණෝ
57. පූජ්‍ය රද්දැල්ලේ පඤ්ඤාලෝක නාහිමිපාණෝ
58. පූජ්‍ය වේඬරුවේ අනෝමදස්සි නාහිමිපාණෝ
59. ආර්යරත්න රේරුකාන මහතා
60. ගාමිණී අබේසේකර මහතා
61. කේ. ඩී. විජේසේකර මහතා
62. පූජ්‍ය ලේල්වල අරියජෝති නාහිමිපාණෝ
63. පූජ්‍ය හෑගොඩ ධම්මින්ද
64. පූජ්‍ය තෙල්ලඹුරේ පවරකිත්ති නාහිමිපාණෝ
65. පූජ්‍ය කුන්දිරාපොළ රතනජෝති නාහිමිපාණෝ
66. පූජ්‍ය කහටපිටියේ දේවරක්ඛිත නාහිමිපාණෝ
67. පූජ්‍ය මඩිතියවෙල සුමංගල නාහිමිපාණෝ
68. පූජ්‍ය බැරැණ්ඩිගම්පල කල්යාණිතිස්ස නාහිමිපාණෝ
69. පූජ්‍ය තලල්ලේ ධම්මානන්ද නාහිමිපාණෝ
70. පූජ්‍ය අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර නාහිමිපාණෝ
71. පූජ්‍ය දොරටියාවේ නන්දසාර නාහිමිපාණෝ
72. පූජ්‍ය පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමිපාණෝ
73. පූජ්‍ය කොක්මාදූවේ ගුණසිරි නාහිමිපාණෝ
74. පූජ්‍ය කහහේනේ චන්දානන්ද නාහිමිපාණෝ
75. බී. එස්. පියසේන මහතා
76. නිහාල් ප්‍රනාන්දු මහතා
77. පූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමිපාණෝ
78. පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහනාහිමිපාණෝ
79. පූජ්‍ය විතාරන්දෙණියේ චන්දජෝති නාහිමිපාණෝ
80. පූජ්‍ය බටුවන්හේනේ මෙත්තාරාම නාහිමිපාණෝ
81. පූජ්‍ය හෑගොඩ ඛේමානන්ද නාහිමිපාණෝ
82. පූජ්‍ය කඳුරුපොකුණේ ධම්මාවාස නාහිමිපාණෝ
83. පූජ්‍ය කළල්ඇල්ලේ ශේඛර හිමිපාණෝ
84. පූජ්‍ය වැලතර පඤ්ඤාජෝති හිමිපාණෝ
85. පූජ්‍ය මීවැවේ ඤාණිස්සර නාහිමිපාණෝ
86. පූජ්‍ය වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමිපාණෝ
87. පූජ්‍ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමිපාණෝ
88. පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණෝ
89. පූජ්‍ය පරවාහැර පඤ්ඤාකිත්ති හිමිපාණෝ
90. පූජ්‍ය පුවක්ගහහේනේ වජිරඤාණ හිමිපාණෝ
91. පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමිපාණෝ
92. පූජ්‍ය දොරදෙණියේ විමලකිත්ති නාහිමිපාණෝ
93. ආර්. එස්. ජයසිංහ මහතා
94. නාගොඩ ආරියදාස සෙනෙවිරත්න
95. පී. ඩී. සිරිවර්ධන මහතා
96. පූජ්‍ය අකුරටියේ විමලවංස නාහිමිපාණෝ
97. පූජ්‍ය නෙලුවේ සුමනවංස නාහිමිපාණෝ
98. පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන නාහිමිපාණෝ
99. පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමිපාණෝ
100. පූජ්‍ය විජිතපුර ගුණරතන හිමිපාණෝ
101. පූජ්‍ය ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමිපාණෝ
102. පූජ්‍ය නේපාලයේ රාහුල හිමිපාණෝ
103. පූජ්‍ය නේපාලයේ විනීත හිමිපාණෝ
104. එම්. ජේ. සී. ගුණතිලක මහතා
105. පූජ්‍ය නේපාලයේ රතන හිමිපාණෝ
106. පූජ්‍ය බෙල්ලන්විල සංඝරතන හිමිපාණෝ
107. පූජ්‍ය කොස්ගොඩ චන්දජෝති හිමිපාණෝ
108. පූජ්‍ය කිරින්දේ පේමසිරි හිමිපාණෝ
109. පූජ්‍ය පහළඕබඩ ඤාණානන්ද හිමිපාණෝ
110. සීවලී බණ්ඩාර මහතා
111. සේන විජයානන්ද එදිරිසිංහ මහතා
112. ඒ. කේ. බුද්ධික දිනේෂ් මධුවන්ත මහතා
විද්‍යොදය ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ වෑගම පියරතන නාහිමිගේ උපදෙස් පරිදි පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් විසින් සකසන ලද මෙම නාමාවලිය විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය - 2014 කලාපයෙන් උපුටා මෙහි පළ කරමු.
2014 වර්ෂයෙන් පසුව
113. පූජ්‍ය වෑගම පියරතන නාහිමිපාණෝ
114. පූජ්‍ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමිපාණෝ
115. පූජ්‍ය පුස්සැල්ලාවේ ඤාණරතන හිමිපාණෝ
116. පූජ්‍ය ගල්කිරියාගම විමලානන්ද හිමිපාණෝ
117. පූජ්‍ය මුලනේ ගුණානන්ද හිමිපාණෝ
118. පූජ්‍ය මතුරට පඤ්ඤානන්ද හිමිපාණෝ
119. පූජ්‍ය මාර්තුවෙල විජිතසිරි හිමිපාණෝ
120. පූජ්‍ය බිංකම මහානාම හිමිපාණෝ
121. පූජ්‍ය නාකැටියේ උපධම්මරතන හිමිපාණෝ
122. පූජ්‍ය නේපාලයේ සෝමරතන හිමිපාණෝ
123. පූජ්‍ය මීගොඩ පඤ්ඤාරතන හිමිපාණෝ
124. පූජ්‍ය පිටිගල විජිත නාහිමිපාණෝ
