Publications

කොළඹ, මාලිගාකන්ද, විද්‍යෝදය පිරිවෙණ මගින් සඟරා, සාහිත්‍ය ග්‍රන්ථ, චරිතාපදාන, ධර්ම ග්‍රන්ථ රැසක් මාසික,ත්‍රෛමාසික, වාර්ෂික ප්‍රකාශන යටතේ  මේ වන විට ප්‍රකාශයට පත්කොට ඇත.