Library
ඉතා විටනා පොත් පත් වලින් සමන්විත විශාල පුස්තකාල පරිශ්‍රයක් විද්‍යෝදය පිරිවෙණ සතුවේ. මේ වනවිට ධර්ම ග්‍රන්ථ ඇතුලු දෙස් විදෙස් වටිනා ග්‍රන්ථ රැසක් ඇති අතර, මේ වනවිට විද්‍යුත් පුස්තකාලයක් (e-Library) බවට පරිවර්තනය වෙමින් පවතී. ඒ අනුව ඉදිරියේ දී ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ පොත් පත් අන්තර්ජාලය ඔස්සේ විද්‍යෝදය (e-Library) ඇතුළුවීමෙන් පරිශීලනය කිරීමට අවස්ථාව හිමිවේ.